මස්ක්ගේ SpaceX හි ස්ටාර්ෂිප් දෙවන වරත් පුපුරා යයි

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 07; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එලෝන් මස්ක් විසින් මිනිසුන් සඳට සහ අඟහරු වෙත යැවිය හැකි රොකට්ටුවක් තැනීමේ උත්සාහයේ අදියරක් වශයෙන් දියත් කරන ලද SpaceX හි ස්ටාර්ෂිප් දෙවන වරටත් පුපුරා ගොස් ඇති බව වාර්තා වේ.

ඊයේ(06)දිනයේදී SpaceX හි ස්ටාර්ෂිප් අභ්‍යවකාශ යානය ටෙක්සාස් සිට ගුවන්ගත වීමෙන් මිනිත්තු කිහිපයකට පසු පුපුරා ගිය අතර, එය එලොන් මස්ක්ගේ අඟහරු රොකට් වැඩසටහන සඳහා මෙම වසරේ අඛණ්ඩව දෙවන අසාර්ථකත්වයයි.

SpaceX සමාගම පැවසුවේ තම කණ්ඩායම ආරක්ෂක නිලධාරීන් සමඟ සම්බන්ධීකරණය කරමින් සිටින බවත් පිපිරීමට මූලික හේතුව තේරුම් ගැනීමට පියාසැරි දත්ත සමාලෝචනය කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රධාන බලවතුන්ගේ ඒකපාර්ශ්වික ක්‍රියා හමුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය අර්බුදයක?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත්...

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...