ධම්මික පෙරේරා ආර්ථික ස්ථායීකරණ කාරක සභාවට

පාර්ලිමේන්තුවේ පිහිටුවන ලද ආර්ථික ස්ථායීකරණ කාරක සභාවේ සාමාජිකයකු වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා පත්කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (07) සභාවට දැනුම් දුන්නේය.

එසේම එම කාරක සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය ගයාෂාන් නවනන්ද මහතාත් පත්කර ඇති බවයි කථානායකවරයා නිවේදනය කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...