*
Friday, May 3, 2024
spot_img

Latest Posts

කාන්තා දිනය වෙනුවෙන් අලුත්ම වැඩක්!(PHOTOS)

කොළඹ LNW:අදට යෙදී තිබෙන ලෝක කාන්තා දිනය මුල්කරගනිමින් පිට කොටුව දුම්රිය පොළ අසල පරිශ්‍රයේ විලාසිතා දැක්මක් සංවිධානය අකර තිබුණා.

කාන්ත සනීපාරක්ෂක නිෂ්පාදන ඇසුරුම් භාවිතා කරමින් එම ඉදිරිපත් කිරීම සිදුකර තිබුණ අතර එහි අරමුණ වී තිබුණේ කාන්තාවගේ නිදහස බලගැන්වීමයි.

එම ඉදිරිපත් කිරීම බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් අතර තරුණ තරුණියන් කිහිපදෙනෙකුගේ සහභාගීත්වයෙන් පවතී අතර වැඩිහිටියෙක් ද ඊට සහය දක්වන ආකාරය පෙනෙන්නට තිබුණා.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

https://www.readphotos.com/photo-stories/647/Celebrating%20International%20Womens%20Day%20with%20a%20Fashion%20Show

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan