විදේශ සංචිත සුළු වශයෙන් ඉහළට

සටහන – රුවන් නෙළුගොල්ල

2025 පෙබරවාරි මාසය අවසන් වෙද්දී ශ්‍රී ලංකා මහබැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව නවතම දත්ත වාර්තා පෙන්නුම් කරයි.

ඒ අනුව 2025 ජනවාරි මාසය අවසන් වෙද්දී ඇමරිකානු ඩොලර් මිලියන 6065ක් වශයෙන් පැවති නිල සංචිත වත්කම් ප්‍රමාණය 2025 පෙබරවාරි මාසය අවසන් වෙද්දී ඇ.ඩො. මිලියන 6095ක් දක්වා ඉහළ ගොස් ඇත. එය 0.5 % ක වර්ධනයකි.

මෙම නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය ජනවාරියේ පැවති ඇ.ඩො. මිලියන 5986 සිට පෙබරවාරි අවසානයේදී 6031ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය ප්‍රතිශතයක් වශයෙන් 0.7% ක ඉහළ යාමකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

77 වන යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගාවේදී යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීම සිදු කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 77 වන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වෙන...

ශෂීන්ද්‍රට එරෙහි දූෂණ නඩුව: ඔක්තෝබර් 08 මූලික විරෝධතා පිළිබඳ නියෝගය! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : හිටපු රාජ්‍ය අමාත්‍ය...

රුමේෂ් යළිත් ඉතිහාසය ගතවෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ මලල...

යේමන හමුදාවෙන් හූති ඉලක්ක වෙත පැය 72කදී එල්ල කළ ප්‍රහාර 756 හේතුවෙන් මියගිය හෝ තුවාල ලබූ සංඛ්‍යාව 2316 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: යේමනයේ ජාත්‍යන්තරව පිළිගත්...