ක්‍රම වෙනසට අලුත් පාරක් – නොනිමි අරගලයට – කාන්තා බලයක්! කාන්තා හඬ අද කොළඹ කළඹවයි.

Date:

ක්‍රම වෙනසට අලුත් පාරක්- නොනිමි අරගලයට- කාන්තා බලයක්. තේමාව යටතේ අදට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය මෙහෙයවීමෙන් අද(08) කොළඹ ලිප්ටන් වටරවුමේදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්විනි.

පැයක පමණ කාලයක් උද්ඝෝෂණයේ නිරත වූ උද්ඝෝෂකයින් අද දින පැවැත්වෙන ජාත්‍යන්තර කාන්තා දින රැලිය සඳහා පා ගමනින් නව නගර ශාලාව දක්වා ගමන් කලහ.


සියලුම ඡායාරූප නරඹන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිගේ වැටීම සහ රටේ පැවැත්ම!

ජනවාරි 08, කොළඹ (LNW): ඕනෑම සම්මතයකට අනුව, හරිනි අමරසූරියගේ...

වෙනිසියුලාවේ බොරතෙල්වල අයිතිය ඇමරිකාවට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව සිය බොර...

අම්බුළුවාව ප්‍රශ්නය විසදන්න විශේෂඥ කමිටුවක්!

කොළඹ LNW:අම්බුළුවාව පාරිසරික කලාපයේ අවදානම් තත්ත්වය පිළිබඳ විශේෂඥ වාර්තාවක්...