ජානිපෙ නියෝජ්‍ය නායක ජයන්ත සමරවීරත් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

0
428

ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක ජයන්ත සමරවීර මහතා ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතාව කැබිනට් අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් ඒ මහතා මෙසේ ඉල්ලා අස්වී ඇති බව සඳහන්.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here