බද්දට එරෙහිව විශ්ව විද්‍යාල ආචාර්යවරුන් අද සිට දින නියමයක් නොමැතිව වැඩවර්ජනයේ

අද (09) සිට දින නියමයක් නොමැතිව වැඩවර්ජනයක නිරත වන බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

ඒ අනුව අද සිට සිය සාමාජිකයින් අධ්‍යයන සහ පරිපාලන කටයුතුවලින් ඉවත්වන බවයි එම සම්මේලනයේ ලේකම්, කථිකාචාර්ය රොහාන් ලක්සිරි මහතා සඳහන් කළේ.

ඔවුන් මෙම වැඩවර්ජනයේ නිරත වන්නේ අසාධාරණ බදු ප්‍රතිපත්තිය හකුළා ගන්නා ලෙස රජයට බලකරමින්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...