හෙටත් පැය 20 කට වඩා රටටම විදුලිය

හෙට දිනයේදී විදුලි කප්පාදුව සිදුවන ආකාරය පිළිබඳව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව රටේ සියලු ප්‍රදේශවලට පැය 20 කට වඩා විදුලිය සැපයුම ක්‍රියාත්මක වනු ඇත.

හෙට දිනෙය්දී A කලාපයේ සිට L කලාපය දක්වා පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා පැය 02.30 ක විදුලි කප්පාදුවක් සිදුවන අතර පස්වරු 06 සිට රාත්‍රී 11 දක්වා පැය 01.15 ක විදුලි කප්පාදුවක් සිදු වේ.

මීට අමතරව P කලාපයේ සිට W කලාපය දක්වා දහවල් කාලයේදී කිසිදු විදුලික කප්පාදුවක් සිදු නොවේ. එම කලාපවලට පස්වරු 05 සිට රාත්‍රී 09 දක්වා පැය 01 ක විදුලි කප්පාදුවක් පමණක් සිදුවනු ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු පත් කෙරේ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

ආපදා වාර්තාකරණයේ නව පරිච්ඡේදයක් : වාර්තා කිරීමේ සදාචාරාත්මක සියුම් රේඛාව හඳුනාගැනීමේ මෙහෙවරක්…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ජාතික ව්‍යසනයකදී මාධ්‍යවේදියෙකුගේ උරහිස...

වසරේ මුල් භාගයේ ශක්තිමත් මූල්‍ය ක්‍රියාකාරීත්වය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන IMF වෙතින් පැසසුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ...

ගාසා අර්බුදය සහ ලෝක බලවතුන්ගේ හෘද සාක්ෂිය

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: පලස්තීන රාජ්‍යත්වයට ප්‍රංශය, කැනඩාව...