අනුර කුමාර කැනඩාවට

ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කැනඩාවේ සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.

ඒ, ජාතික ජන බලවේගයේ කැනඩා ශාඛාවෙහි ආරාධනයකට අනුව ය.

ඒ අනුව ඒ මහතා මාර්තු 23 සහ 24 යන දිනවල කැනඩාවේ සංචාරයෙහි නිරත වන අතර 23 වනදා ටොරොන්ටෝ හිදීත් 24 වනදා වැන්කෝවර් හිදීත් ජනහමු පැවැත්වීමට ද නියමිතව ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමා මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සමග ඇතිවූ බව කියූ ගැටුමේ නඩුවෙන් පොලිස් කොස්තාපල් නිදහස් !

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර...

රාජ්‍ය ව්‍යවසායන් 33ක් අවසන් කිරීමට පියවර – 51ක ලාභය රු.බිලියන 30 ඉක්මවයි!

කොළඹ LNW:රජය සතු තෝරාගත් ව්‍යවසායන් 33ක් ඈවර කිරීමේ කටයුතු...

හිටපු ජනපති රනිල්ගෙන් අමුතුම කතාවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: එක්සත් ජාතික පක්ෂය (එජාප)...

භූතානයේ මනස්කාන්ත නගරය වෙනුවෙන් චෛත්‍ය 108ක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: "දළ ජාතික සතුට" (Gross...