*
Monday, May 6, 2024
spot_img

Latest Posts

එජාප පළමු රැළියෙන්ම කචල් එකක්. නවීන්ගේ කතාව අයින් කරලා !

ඊයේ (10) කුලියාපිටියේදී පැවති එක්සත් ජාතික පක්ෂ මහජන රැළියේදී තමන්ට කතාවක් ලබාදෙන බවට එහි සංවිධායකයින් පොරොන්දු වී තිබුණු නමුත් අවසානයේදී තමන්ගේ නම කථික ලැයිස්තුවෙන් ඉවත් කර තිබුණු බව සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා වෙනුවෙන් මෙවැනි තීන්දු තීරණ ගන්නේ කවුරුන්ද යන්න ප්‍රශ්නයක් බවයි ඒ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

තමන් තවදුරටත් පක්ෂයත් සමග සිටින නමුත් පුද්ගලයින්ගේ ගෞරවයට හානි නොවන ආකාරයෙන් කටයුතු සිදුවිය යුතු බවයි ඒ මහතා අවධාරණය කර ඇත්තේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan