විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 11, කොළඹ (LNW):

අද(11) මධ්‍යම රාත්‍රියේ සිට මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාර පන්ති, දේශන හා සම්මන්ත්‍රණ පැවැත්වීම තහනම් වේ.

විභාගය අවසන් වන තෙක් ඊට අදාළ අත්පත්‍රිකා බෙදා හැරීම ද තහනම් වන බව, විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

තවද, එම නියෝගය කඩකරන පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය, ලබන 17 වැනි දා සිට 26 වැනි දා දක්වා පැවැත්වෙන බවද විභාග දෙපාර්තමේන්තුව පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...