බලුකිස්තාන් විමුක්ති හමුදාව පාකිස්තානයේ මඟින් 400ක් සහිත දුම්රියක් පැහැර ගනියි

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 11; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : රජයට එරෙහිව ක්‍රියාත්මක වන කැරලිකාර කණ්ඩායමක් වන විමුක්ති හමුදාව විසින් පකිස්ථානයේ නිරිතදිග පළාතක් වන බලුකිස්තානයේ දුම්රියක ගමන් ගත් මගින් ප්‍රාණ ඇපයට ගෙන ඇති බව වාර්තා වේ.

ක්වෙටා පළාත් අගනුවර සිට උතුරු පෙෂාවර් නගරය දක්වා ගමන් කරමින් තිබූ ජැෆර් එක්ස්ප්‍රස් දුම්රියේ මඟින් 400ක් මෙලෙස ප්‍රාණ ඇපයට ගෙන ඇති අතර ප්‍රහාරයේ වගකීම බෙදුම්වාදී කණ්ඩායමක් වන බලුච් විමුක්ති හමුදාව (BLA) විසින් භාර ගෙන ඇත.

මඟින් ප්‍රාණ ඇපයට ගැනීමට හේතුව මෙතෙක් වාර්තා නොවන අතර ප්‍රාණ ඇපකරුවන් අතර ආරක්ෂක නිලධාරීන් ද සිටින බවත් ආරක්ෂක හමුදා මෙහෙයුමක් සිදු කළහොත් ඊට එරෙහිව පලිගැනීම් සිදුකරන බවටත් BLA හමුදාව ප්‍රකශ කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...