*
Monday, May 6, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනාධිපති අපේක්ෂකයෙක්?

ඉදිරි දෙසතිය ඇතුළත, ජනාධිපතිවරණයට ඉදිරිපත් කෙරෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සුබවාදී තීරණයකට එළඹෙනු ඇතැයි එම පක්ෂයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

මෙම තීරණය ගැනීම සඳහා පක්ෂයේ දේශපාලන මණ්ඩලය ඉදිරි දෙසතිය තුළ රැස්වීමට නියමිත අතර, ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කෙරෙනවා ද, සන්ධාන ගතවෙනවා ද නැතහොත් පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කෙරෙනවා ද යන්න මෙහිදී සාකච්ඡා කර තීරණයකට එළඹීමට නියමිතව ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

පක්ෂය තුළ පෞද්ගලික මත තිබිය හැකි වුවත් ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයෙක් නම් කෙරෙනු ඇතැයි ද ඔවුන්ගේ විශ්වාසය වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan