*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

නව තානාපතිවරු සිය අක්තපත්‍ර ජනාධිපති වෙත භාර දෙයි.

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 12, කොළඹ (LNW): ශ්‍රී ලංකාව සඳහා නව පත්වීම් ලැබූ තායිලන්ත සහ පාකිස්තාන තානාපතිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර භාර දෙනු ලැබිණි.

ඒ අනුව තායලන්ත රාජධානියේ මෙරට තානාපතිවරයා ලෙස පයිටූන් මහපන්නපෝන් (H. E. Paitoon Mahapannaporn) මැතිතුමා සහ පාකිස්තානු ඉස්ලාමීය ජනරජයේ මහකොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරල් ෆාහිම් උල් අසීස් (H.E. Major General (R) Faheem Ul Aziz, HI (M)) මැතිතුමා මෙලෙස අක්තපත්‍ර භාර දී තිබෙන බව සඳහන් වේ.

මෙම අක්තපත්‍ර භාර දීම කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී සිදු කෙරුණි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan