ඔබත් අස්වැසුම ප්‍රතිලාභියෙක්ද?

රෂිකා හෙන්නායක මාර්තු 12, කොළඹ (LNW):

අද (12) දිනයේ 2025 මාර්තු මාසය සඳහා වන අස්වැසුම දීමනාව බැංකු ගිණුම් වෙත බැර කෙරෙන බවනිවේදනයක් නිකුත් කරමින් සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දී ඇත.

ඒ අනුව රු. 12,597,695,000ක මුදලක් ප්‍රතිලාභ පවුල් 1,732,263ක් අතරේ බෙදා හැරීමට නියමිතයි . අදාළ ප්‍රතිලාභීන්ට ඒ අනුව තමාට හිමි දීමනාව අස්වැසුම බැංකු ගිණුමෙන් ලබාගත හැකි බව වැඩිදුරටත් දැනුම් දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...