විවෘත කිරීමකට ගිය ඇමති විදුරට සහ ඩී.බී. ට හූ කියා පන්නයි ! (VIDEO)

Date:

අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාට සහ රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතාට වාරියපොල, වල්පොල – බමුණාකොටුව ප්‍රදේශයේදී ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

ඒ, ඔවුන් එම ප්‍රදේශයෙහි සංස්කෘතික මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය අවස්ථාවේදී ය.

ඇමතිවරුන්ට හූ කියමින් විරෝධය පළ කළ ප්‍රදේශවාසීන් පැවසුවේ මෙම ගොඩනැගිල්ල මීට පෙර අවස්ථා කිහිපයකදීම විවෘත කළ එකක් බවත් ඊට නැවතත් විවෘත කිරීමේ උත්සවයක් අනවශ්‍ය බවත් ය.

මෙහිදී උණුසුම් තත්වයක් හටගත් අතර එය පාලනය කිරීම සඳහා පොලිස් කැරලි මර්ධන ඒකකයත් කැඳවා තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...