සචිනි අට වන වරටත් රිට වාර්තාව බිඳියි

මේ දිනවල ශ්‍රී ලංකා මලල ක්‍රීඩා පිටියේ පැවත්වෙන තරග අතරින් සචිනි පෙරේරාගේ නම කියැවෙන්නේ ජයග්‍රහණයකටත් වඩා වාර්තාවක් සම්බන්ධයෙන් වීම සුලභ කරුණක් වි ඇත.ඒ අනුව ගෙවුණු පෙබරවාරි 22 දා පිහිට වූ මීටර් 3.65 ක කාන්තා ශ්‍රී ලංකා රිටී පැනීමේ ජාතික වාර්තාව, සචිනි අද (පෙබරවාරි 11) දියගම මහින්ද රාජපක්ෂ පිටියේදී නැවත දෙවරක්ම අලුත් කළාය.ඒ මීටර් 3.66 සහ 3.70 ලෙස වාර්තාගත පිමි දෙකක් ඉඟිල්ලෙමින්ය.

අද සචිනි රිටි පැනීමේ ජාතික වාර්තාව ඉක්මවා ගොස් ඇත්තේ අටවන වතාවට ය.ඉතා සුළු කාලයක් තුළ රිටි පැනීම පැවති තරගවලදී සචිනි සිය හැකියාව පෙන්නා තිබෙන්නේ සචිනි යනු ජය ගන්නා ක්‍රීඩිකාවක නොවේය වාර්තා තබන ක්‍රීඩිකාවක්ය යන කරුණ සපල කරමින්ය.

සනත් ගුණරත්න යටතේ පුහුණුවීම් ලබන රිටි පැනීමේ ක්‍රීඩක සංයුතියේ ක්‍රීඩිකාවක වන සචිනි තරගවලට සහභාගි වන්නේ යුද හමුදාව නියෝජනය කරමින් ය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...