අම්බලන්ගොඩ තවත් වෙඩිතැබීමක් !

අම්බලන්ගොඩ, ඉඩන්තොට, පොන්නදූව ප්‍රදේශයේ පිහිටි නිවසකට අද (14) අළුයම වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

මෙසේ වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ පාතාල සාමාජිකයකු වන සජිත් සමන් ප්‍රියන්ත නොහොත් “සමන් කොල්ලා” නමැත්තාගේ නිවසට බවයි පොලිසිය පවසන්නේ.

වෙඩිතැබීම සිදුවන අවස්ථාවේ සමන් කොල්ලා නමැත්තාගේ මව සහ සහෝදරියන් තිදෙනෙකු නිවසේ සිට ඇති නමුත් කිසිවෙකුට හානියක් සිදුව නොමැති බවත් නිවසේ තාප්පයට හා දොර ජනෙල්වලට උණ්ඩ කිහිපයක් එල්ල වී ඇති බවත් අම්බලන්ගොඩ පොලීසිය සඳහන් කරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනක මහබෙල්ලනගේ ‘සංගායනා’: මිනිස් විජිතයක ක්ෂූද්‍ර සමාධිය

නාඳුනන්නකුගේ පිටුපස මිතුරෙකු සිටිය හැකිය. බැලූ බැල්මට පෙනෙන්නේ නාඳුනන්නා...

කොබෙයිගනේ පොලිස් ස්ථානයේදී සැකකරුවෙකු මියයාම: පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කොබෙයිගනේ පොලිස් ස්ථානයේ...

රඛිත සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමට පෙත්සමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු...