උඩ ගිය රන් මිල!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 14,, කොළඹ (LNW): අද (14) දිනයේදී මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව කැරට් 22 රන් පවුම රු.172,700.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 188,350.00ක් ලෙස සටහන්ව තිබේ.

අද රන් මිල පහත ආකාරයට දිස් වේ.

කැරට් 24 ග්‍රෑම් 1 – රු.23,550.00 

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.188,350.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.21,590.00 

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.172,700.00 

කැරට් 21 ග්‍රෑම් 1 – රු.20,610.00 

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.164,850.00

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන!

කොළඹ LNW:ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු...

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...

ස්වයං පිටුවහල් ජිවිතයකින් පසුව නොබෙල් ත්‍යාගලභී විපක්ෂ නායිකා මරියා කොරිනා මචාඩෝ යලි වෙනිසියුලාවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: වෙනිසියුලාවේ ප්‍රජාතන්ත්‍රවාදය,...