*
Tuesday, March 19, 2024
spot_img

Latest Posts

ඔස්තාර්ලට ලැබුණු ඔස්කාර්!

95 වැනි වතාවටත් පැවැත්වුනු ඔස්කාර් සම්මාන උළෙල 2023 මාර්තු 12 වන ඉරු දින ලොස් ඇන්ජලීස් හි ඩොල්බි රඟහලේදී පැවැත් විය. 2022 දී නිකුත්කරන ලද චිත්‍රපට සඳහා ගෞරව දැක්වීමක් වශයෙන් මෙම සම්මාන පිදීම Academy of Motion Picture Arts and Sciences (AMPAS) විසින් පවත්වනු ලබයි.

ඔස්කාර් සම්මාන රාත්‍රියෙහි නිල මාධ්‍ය සත්කාරය ABC විසින් විකාශය කරන ලද අතර මෙම උළෙලෙහි නිර්මාතෘ Ricky Kirshner සහ Glenn Weiss වේ.

2017 සහ 2018 දී 89 වැනි සහ 90 වැනි ඔස්කාර් උළෙලන් වර්ණවත් කිරීමට දායක වූ විකට නළුවෙකු සහ රාත්‍රී කතා සංදර්ශන මෙහෙයුම්කාරක Jimmy Kimmel මෙවර තෙවන වරටත් ඔස්කාර් වේදිකාව මෙහෙයවීය.

Everything Everywhere All at Once යෝජිත නාම එකොළහක් සමඟ ඔස්කාර් හි නම රඳවමින් හොඳම චිත්‍රපටය ඇතුළුව ප්‍රමුඛ සම්මාන හතක් දිනා ගැනීමට මෙහි දී සමත් විය. එපමණක් නොව එහි ප්‍රධාන චරිතයට පණ පෙවූ michelle yeoh ඔස්කාර් සම්මාන ලාභී පළමු ආසියානු කත බවට ද පත්විය. අනෙකුත් ජයග්‍රාහකයින් අතර All Quiet on the Western Front සම්මාන හතරක් සහ The Whale සම්මාන දෙකක් සමඟින් ඇතුළත් විය. Top Gun: Maverick, Black Panther: Wakanda Forever, Avatar: The Way of Water, Women Talking, RRR, Guillermo del Toro’s Pinocchio සහ Navalny සම්මානයට ප්‍රාප්ත විය. කෙටි චිත්‍රපට ජයග්‍රාහකයින් අතර An Irish Goodbye, The Boy, the Mole, the Fox and the Horse සහ The Elephant Whisperers යනාදිය ඇතුළත් විය.

එපමණක් නොව RRR හි “Naatu Naatu” හොඳම මුල් ගීතය සඳහා වූ ඔස්කාර් සම්මානය දිනාගත් අතර එය ඉන්දියානු චිත්‍රපටයක් දිනාගත් පළමුඅවස්ථාව ද මෙයයි. ජනප්‍රිය ඇඳුම් නිර්මාණ ශිල්පිනියක වන Ruth E. Carter ඔස්කාර් සම්මාන 2ක් දිනාගත් පළමු කළු ජාතික කාන්තාව බවට ද පත්විය. මෙවැනි සුවිශේෂී සිද්ධි දාමයක් මෙවර ඔස්කාර් තුළින් දැකගත හැකි විය.



ඔස්කාර් ලැබූ අනෙකුත් ඔස්තාර් ලා;

හොඳම රූපරාමුව (Best Picture)

•WINNER: Everything Everywhere All at Once

All Quiet on the Western Front

Avatar: The Way of Water

The Banshees of Inisherin

Elvis

The Fabelmans

Tár

Top Gun: Maverick

Triangle of Sadness

Women Talking

හොඳම නිළිය (Best Actress)

•WINNER: Michelle Yeoh, Everything Everywhere All at Once

Cate Blanchett, Tár

Ana de Armas, Blonde

Andrea Riseborough, To Leslie

Michelle Williams, The Fabelmans

හොඳම නළුවා (Best Actor)


•WINNER: Brendan Fraser, The Whale

Austin Butler, Elvis

Colin Farrell, The Banshees of Inisherin

Paul Mescal, Aftersun

Bill Nighy, Living

හොඳම සහය නිළිය (Best Supporting Actress)

•WINNER: Jamie Lee Curtis, Everything Everywhere All at Once

Angela Bassett, Black Panther: Wakanda Forever

Hong Chau, The Whale

Kerry Condon, The Banshees of Inisherin

Stephanie Hsu, Everything Everywhere All at Once

හොඳම සහය නළුවා (Best Supporting Actor)


•WINNER: Ke Huy Quan, Everything Everywhere All at Once

Brendan Gleeson, The Banshees of Inisherin

Brian Tyree Henry, Causeway

Judd Hirsch, The Fabelmans

Barry Keoghan, The Banshees of Inisherin

හොඳම අධ්‍යක්ෂක (Best Director)

•WINNER: Daniel Scheinert and Daniel Kwan, Everything Everywhere All at Once

Martin McDonagh, The Banshees of Inisherin

Steven Spielberg, The Fabelmans

Todd Field, Tár

Ruben Ostlund, Triangle of Sadness

හොඳම මුල් ගීතය (Best Original Song)

•WINNER: “Naatu Naatu” from RRR, by Kala Bhairava, M. M. Keeravani, Rahul Sipligunj

“Applause” from Tell It like a Woman, by Diane Warren

“Hold My Hand” from Top Gun: Maverick, by Lady Gaga and Bloodpop

“Lift Me Up” from Black Panther: Wakanda Forever, by Tems, Ludwig Göransson, Rihanna and Ryan Coogler

“This Is A Life” from Everything Everywhere All at Once, by Son Lux featuring Mitski and David Byrne

හොඳම කැමරාකරණය (Best Cinematography)

•WINNER: All Quiet on the Western Front

Bardo, False Chronicle of a Handful of Truths

Elvis

Empire of Light

Tár

හොඳම ජාත්‍යන්තර විශේෂාංගය (Best International Feature)

•WINNER: All Quiet on the Western Front, Germany

Argentina, 1985, Argentina

Close, Belgium

EO, Poland

The Quiet Girl, Ireland

හොඳම ඇඳුම් නිර්මාණය (Best Costume Design)

•WINNER: Black Panther: Wakanda Forever

Babylon

Elvis

Everything Everywhere

Mrs. Harris Goes to Paris

හොඳම වේශ නිරූපණය සහ කොණ්ඩා මෝස්තර ( Best Makeup And Hairstyling)

•WINNER: The Whale

All Quiet on the Western Front

The Batman

Black Panther: Wakanda Forever

Elvis

හොඳම Original Score

•WINNER: All Quiet on the Western Front

Babylon

The Banshees of Inisherin

Everything Everywhere All at Once

The Fabelmans

හොඳම ශබ්ද තරංඟ (Best Sound)

•WINNER: Top Gun: Maverick

All Quiet on the Western Front

Avatar: The Way of Water

The Batman

Elvis

හොඳම චිත්‍රපට සංස්කරණය (Best Film Editing)

•WINNER: Everything Everywhere All at Once

The Banshees of Inisherin

Elvis

Tár

Top Gun: Maverick

හොඳම මුල් තිර රචනය (Best Original Screenplay)

•WINNER: Everything Everywhere All at Once

The Banshees of Inisherin

The Fabelmans

Tár

Triangle of Sadness

හොඳම අනුවර්තනය වූ තිර රචනය (Best Adapted Screenplay)

•WINNER: Women Talking

All Quiet on the Western Front

Glass Onion: A Knives Out Mystery

Living

Top Gun: Maverick

හොඳම නිෂ්පාදන නිර්මාණය (Best Production Design)

•WINNER: All Quiet on the Western Front

Avatar: The Way of Water

Babylon

Elvis

The Fabelmans

හොඳම සජීවිකරණ විශේෂාංගය (Best Animated Feature)

•WINNER: Guillermo del Toro’s Pinocchio

Marcel the Shell With Shoes On

Puss in Boots: The Last Wish

The Sea Beast

Turning Red

හොඳම සජීවිකරණ කෙටි චිත්‍රපටය (Best Animated Short)

•WINNER: The Boy, the Mole, the Fox and the Horse

The Flying Sailor

Ice Merchants

My Year of Dicks

An Ostrich Told Me the World Is Fake and I Think I Believe It

හොඳම වාර්තාමය කෙටි චිත්‍රපටය (Best Documentary Short)

•WINNER: The Elephant Whisperers

Haulout

How Do You Measure a Year?

The Martha Mitchell Effect

Stranger at the Gate

හොඳම වාර්තා චිත්‍රපටය (Best Documentary Feature Film)

•WINNER: Navalny

All That Breathes

All the Beauty and the Bloodshed

Fire of Love

A House Made of Splinters

හොඳම සජීවී-ක්‍රියා කෙටි චිත්‍රපටය (Best Live-Action Short)

•WINNER: An Irish Goodbye

Ivalu

Le Pupille

Night Ride

The Red Suitcase

හොඳම දෘශ්‍ය ප්‍රයෝගයන් (Visual Effects)

•WINNER: Avatar: The Way of Water

All Quiet on the Western Front

The Batman

Black Panther: Wakanda Forever

Top Gun: Maverick



ඔස්කාර් සම්මාන රාත්‍රිය වර්ණවත් කළ සැමට සහ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට සුභ පැතුම්!

නිපුනි ලියනගේ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan