වර්ජනය සාර්ථකයි – ප්‍රතිකාර සේවා සියල්ල අඩපණ වෙලා (VIDEO)

Date:

වැඩවර්ජනය ඉතාම සාර්ථකව ක්‍රියාත්මක අතර ඉන් ජනතාවට සිදුවන පීඩාව ආණ්ඩුව භාර ගත යුතු වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කළේය.

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ රෝහල් තුළ ප්‍රතිකාර සේවා ඇතුළු දෛනික රාජකාරී අඩපණ වී ඇති බවයි.

මෙවැනි වැඩවර්ජනයකට වෛද්‍යවරු ලෙස කැමැත්තෙන් යොමු නොවන බවත් ආණ්ඩුවේ නම්‍යශීලි නොවීමේ ප්‍රතිඵලයක් ලෙසයි මෙම වැඩවර්ජනයට යාමට සිදු වූ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය හරහා යම් ලිඛිත විසඳුම් ප්‍රමාණයක් යොමුකර තිබෙන අබ්වත් එය අධ්‍යයනය කර ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරන බවත් චමිල් විජේසිංහ මහතා සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...