වැඩ කරන අපේ විරුවා – ජනපති අද රෑ ජාතිය අමතයි.

0
565

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (16) රාත්‍රී 08.30 ට ජාතිය ඇමතීමට නියමිතව තිබේ.

ජනාධිපතිතුමා ජාතිය අමතමින් සිදුකරන ප්‍රකාශය සියලුම විද්‍යුත් නාලිකා සහ ජනාධිපතිවරයාගේ නිල ෆේස්බුක් පිටුව ඔස්සේ විකාශය කිරීමට සූදානම් කර ඇත.

එම කාල සීමාව තුළ දිවයිනේ කිසිදු ප්‍රදේශයකට විදුලි කප්පාදුවක් සිදු නොකරන බවත් වාර්තා විය.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here