Sunday, March 26, 2023
spot_img

Latest Posts

විපක්ෂ නායක සජිත් පලස්තීන ඉඩම් දින චිත්‍ර ප්‍රදර්ශනය නරඹයි (VIDEO)

පලස්තීන රාජ්‍යයේ තානාපති කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන පලස්තීන ඉඩම් දින චිත්‍ර ප්‍රදර්ශනය මාර්තු 15, 16, 17 යන දිනවල කොළඹ 7, ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පැවැත්වේ.

එම ප්‍රදර්ශනය නැරඹීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (15) සහභාගී විය.

ප්‍රමුඛ පෙළේ චිත්‍ර ශිල්පීන් හතර දෙනෙකුගේ සිතුවම්වලින් ප්‍රදර්ශනය හැඩ ගැන්වී ඇත.

පලස්තීනය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කිරීමට මෙවැනි වැඩසටහන් ක්‍රියාවට නැංවීම පැසසිය යුතු කරුණක් බව විපක්ෂ නායකවරයා එහිදී සඳහන් කළේය.

RN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.