විපක්ෂ නායක සජිත් පලස්තීන ඉඩම් දින චිත්‍ර ප්‍රදර්ශනය නරඹයි (VIDEO)

පලස්තීන රාජ්‍යයේ තානාපති කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන පලස්තීන ඉඩම් දින චිත්‍ර ප්‍රදර්ශනය මාර්තු 15, 16, 17 යන දිනවල කොළඹ 7, ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පැවැත්වේ.

එම ප්‍රදර්ශනය නැරඹීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (15) සහභාගී විය.

ප්‍රමුඛ පෙළේ චිත්‍ර ශිල්පීන් හතර දෙනෙකුගේ සිතුවම්වලින් ප්‍රදර්ශනය හැඩ ගැන්වී ඇත.

පලස්තීනය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කිරීමට මෙවැනි වැඩසටහන් ක්‍රියාවට නැංවීම පැසසිය යුතු කරුණක් බව විපක්ෂ නායකවරයා එහිදී සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගම්පහ මහේස්ත්‍රාත් මගේ ප්‍රතිරූපයට බරපතළ හානි කරලා. සුදුසු පියවර ගන්න – පොලිස්පතිගෙන් කොමිසමට පිටු 10ක ලිපියක්

ගම්පහ හිටපු මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතාට එරෙහිව පොලිස්පති ප්‍රියන්ත...

කොළඹ සුනාමිය ….

මම හිතන්නේ ලංකාවේ අනෙක් ප්‍රදේශ වලට කාලගුණ - දේශගුණ...

නීති සම්පාදනයේදී පිටකොටුවේ සේල් කඩේක වගේ හැසිරෙන්න එපා – පෙසප ජනපති අනුරගෙන් ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල සංවිධානාත්මක අපරාධ පනත සම්බන්ධයෙන් යම් සාකච්ඡාවකට...

නිල විදෙස් සංචිත වත්කම් යළිත් ඩොලර් බිලියන 07 ඉක්මවා ඉහළට

ශ්‍රී ලංකා මහබැංකුව සතු නිල විදේශ සංචිත වත්කම් ප්‍රමාණය...