Wednesday, March 29, 2023
spot_img

Latest Posts

සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශයෙන් අලුත් වැඩක්

විදුර වික්‍රමානයක අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ආගමික ස්ථානවල සූර්ය පැනල සවිකිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළ බවත් , මේ වනවිට විහාරස්ථාන 4කට සූර්ය පැනල සවිකර ඇති බවත්ය.

ඉන්දිය රජය ඒ සඳහා ඩොලර් මිලියන 10ක පරිත්‍යාගයක් ලබාදී ඇති බව ඔහු ප්‍රකාශ කළ අතර අමාත්‍යවරයා පැවසුවේ පළමු අදියරේදී අධ්‍යාපන මධ්‍යස්ථාන පවත්වාගෙන යන සියලු පූජනීය ස්ථානවල සූර්ය පැනල සවිකිරීමට සැලසුම් කර ඇති බවයි. වසරක් ඇතුළත සියලු ආගමික ස්ථානවලට සූර්ය පැනල සවිකිරිමට සැලසුම් කර ඇති බව සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය පවසයි.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.