Saturday, June 3, 2023
spot_img

Latest Posts

අපි ජන්දෙට ලෑස්ති වුණත් ජන්දේ ඔට්ටපාළු – රනිල්ගේ හැටි ඔහොම තමයි! (VIDEO)

රනිල් වික්‍රමසිංහ මහතාට බලය ගැනීමට ජන්ද,අරගල අවශ්‍ය වුවත් බලය ගැනීමෙන් පසු කිසිදෙයක් මතක නැති බවත් පසුව ඔහුගේ ඔලුවේ තිබෙන්නේ බලයේ සිටින වන අතර ඊට ඔහුට මොළය තිබෙන බව හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිස මහතා පවසයි.

ඒ, සමඟි ජන බලවේගයේ මාධ්‍ය හමුවේදීය.

එක්සත් ජාතික පක්ෂය විනාශ වූයේද ඔහුගේ එම ක්‍රියාපිළිවෙත නිසා යැයි විජයමුණි ,මහතා කියා සිටියි.

පළාත් පාලන මැතිවරණයද දන ඔට්ටපාළු තත්ත්වයට පත්ව ඇත්තේ වික්‍රමසිංහ මහතාගේ එම ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් නිසාවෙන් බව හෙතෙම පෙන්වා දෙයි.

මේ අතර තමන් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වීමේ සූදානමින් පසුවෙන බවද ඔහු සඳහන් කරයි.

ASK

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.