අපි ජන්දෙට ලෑස්ති වුණත් ජන්දේ ඔට්ටපාළු – රනිල්ගේ හැටි ඔහොම තමයි! (VIDEO)

රනිල් වික්‍රමසිංහ මහතාට බලය ගැනීමට ජන්ද,අරගල අවශ්‍ය වුවත් බලය ගැනීමෙන් පසු කිසිදෙයක් මතක නැති බවත් පසුව ඔහුගේ ඔලුවේ තිබෙන්නේ බලයේ සිටින වන අතර ඊට ඔහුට මොළය තිබෙන බව හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිස මහතා පවසයි.

ඒ, සමඟි ජන බලවේගයේ මාධ්‍ය හමුවේදීය.

එක්සත් ජාතික පක්ෂය විනාශ වූයේද ඔහුගේ එම ක්‍රියාපිළිවෙත නිසා යැයි විජයමුණි ,මහතා කියා සිටියි.

පළාත් පාලන මැතිවරණයද දන ඔට්ටපාළු තත්ත්වයට පත්ව ඇත්තේ වික්‍රමසිංහ මහතාගේ එම ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් නිසාවෙන් බව හෙතෙම පෙන්වා දෙයි.

මේ අතර තමන් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වීමේ සූදානමින් පසුවෙන බවද ඔහු සඳහන් කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගම්පහ මහේස්ත්‍රාත් මගේ ප්‍රතිරූපයට බරපතළ හානි කරලා. සුදුසු පියවර ගන්න – පොලිස්පතිගෙන් කොමිසමට පිටු 10ක ලිපියක්

ගම්පහ හිටපු මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතාට එරෙහිව පොලිස්පති ප්‍රියන්ත...

කොළඹ සුනාමිය ….

මම හිතන්නේ ලංකාවේ අනෙක් ප්‍රදේශ වලට කාලගුණ - දේශගුණ...

නීති සම්පාදනයේදී පිටකොටුවේ සේල් කඩේක වගේ හැසිරෙන්න එපා – පෙසප ජනපති අනුරගෙන් ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල සංවිධානාත්මක අපරාධ පනත සම්බන්ධයෙන් යම් සාකච්ඡාවකට...

නිල විදෙස් සංචිත වත්කම් යළිත් ඩොලර් බිලියන 07 ඉක්මවා ඉහළට

ශ්‍රී ලංකා මහබැංකුව සතු නිල විදේශ සංචිත වත්කම් ප්‍රමාණය...