වැඩ 2,500ක් රජයේ මුද්‍රණාලයේ සිරවෙලා – රජයේ මුද්‍රණාලයාධිපතිණී

පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මුද්‍රණ කටයුතු ඇතුළු තවත් වැඩ 2,500ක් රජයේ මුද්‍රණාලයේ සිර වී ඇතැයි රජයේ මුද්‍රණාලයාධිපතිණී ගංගානි කල්පනී ලියනගේ පවසයි.

පෞද්ගලික නාළිකාවක සංවාදයකට එක්වෙමින් ඇය පැවසූවේ එම වැඩ නිම කිරීම සඳහා රුපියල් මිලියන 533ක් අවශ්‍ය බවයි.

මුදල් නොලැබීම හේතුවෙන් පොලිස් ආරක්ෂාව මෙතෙක් ඉල්ලා නොසිටි බවයි රජයේ මුද්‍රණාලයාධිපතිණිය පැවසුවේ.

අවශ්‍ය මුදල් ලබාදුන්නද ලබා දුන් දිනයේ සිට සියලු ඡන්ද පත්‍රිකා මුද්‍රණයට දින 33 ක් ගතවන බව මෙහිදී ප්‍රකාශ කෙරිණි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියානු හා ජර්මානු විදේශ ඇමතිවරු වසර හතරකට පසු මුල් වරට හමුවේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: රුසියානු විදේශ අමාත්‍ය...

පාකිස්තානයේ ඩේරා ඉස්මයිල් ඛාන් ප්‍රදේශයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 12ක් මරුට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: පාකිස්තානයේ වයඹදිග Dera...

නාමල් නෑ කියලා නෑ. අපේ ගේම් වන්, ටූ, ත්‍රී, ෆෝ කියලා තියෙනවා. ඒ අනුව අපි වැඩ කරන් යනවා – ප්‍රසන්න

නාමල් රාජපක්ෂ මහතා සිරගතව සිටියත් ඒ මහතාගේ නායකත්වය යටතේ...