සජිත්ගේ “සක්වල” 126 වැනි ස්මාර්ට් පන්ති කාමරය අකුරැස්ස අතුරලිය විද්‍යාලයට

සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 126 වැනි පියවර යටතේ රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් මාතර අකුරැස්ස අතුරලිය මහා විද්‍යාලයට ලබා දීම මාර්තු 17 වැනි දින සිදු විය.

ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.

මේ අවස්ථාවේ දී විද්‍යාලයේ නර්තන කණ්ඩායම සඳහා අවශ්‍ය ඇඳුම් ලබා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කරන ලදී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අලි ප්‍රේමය!

උපාලි කොළඹගේ කොළඹ LNW:වන සතුන් අතර දැවැන්තයා වශයෙන් අභිෂේක ලබා...

නාමල්ගේ මුදල් විශුද්ධිකරණ නඩුව කල් යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

පියයුරු පිළිකා කලින් හඳුනාගැනීමේ දිවයින පුරා විශේෂ වැඩසටහන නොවැම්බර් 02 වැනිදා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ කාන්තාවන්...

ජීවිතය ගැන බය හිතෙන අනාවරණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ වසරකට...