ඉහළම පෙළේ රාජ්‍ය නිලධාරියෙක් විදෙස් රටකින් දේශපාලන රැකවරණ ඉල්ලලා ?

මෑතකදී යුරෝපා සංචාරයක නිරත වූ මෙරට ඉහළම පෙළේ රාජ්‍ය නිලධාරියෙකු විදෙස් රටකින් දේශපාලන රැකවරණ ඉල්ලා ඇති බව ආරංචිමාර්ග පවසයි.

ඉදිරියේදී තමන්ට සහ තම පවුලට එල්ල වියහැකි ජීවිත තර්ජන පිළිබඳ සඳහන් කරමින් ඔහු යුරෝපයේ ප්‍රධාන රටකින් දේශපාලන රැකවරණ ඉල්ලමින් අයදුම්පත්‍රයක් ගොනුකර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

මෙසේ දේශපාලන රැකවරණ ඉල්ලා ඇත්තේ මේ දිනවල නිතරම කතාබහට ලක්වන රාජ්‍ය ආයතනයක ප්‍රධානියකු විසින් බවත් වාර්තා විය.

ඒ අනුව ඔහුට ඕනෑම මොහොතක අදාළ රටට සිය පවුල සමග ඇතුළු වියහැකි වන පරිදි වසර පහකට වලංගු වීසා බලපත්‍රයක් ද ලැබීමට නියමිත බවත් ආරංචිමාර්ග පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිවිරෝධී පිරමීඩ ආයතන 27ක් මහ බැංකුව විසින් හඳුනාගෙන නම් කෙරේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

2027 අයවැයෙන් සංවර්ධන වැඩසටහන් සඳහා රුපියල් බිලියන 2,000ක් වෙන් කිරීමට සැලසුම්!

කොළඹ LNW:දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන වන ‘ප්‍රජා ශක්ති’...

ඉතිහාසයේ වාර්තා වූ විශාලතම මූල්‍ය වංචාවකට මඟ පෑදූ මිනසෝටා ජාවාරම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ඩො. මි. 44ක...