දැරියක අපයෝජනය කළා යැයි සැක පිට 9ක් අත්අඩංගුවට!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 19, කොළඹ (LNW): අනුරාධපුර ළමා හා කාන්තා කාර්යාංශය විසින් කළ වැටලීමකදී අනුරාධපුර නගරයේ කොණ්ඩා කපන ස්ථානයකදී වයස අවුරුදු 14 යි මාස 6ක ගැහැණු ළමයෙකු ලිංගික අපයෝජනය කළ සිද්ධියකට අදාළව සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කලක සිට අදාළ දැරිය එම ස්ථානයේදී ලිංගික අපයෝජනයට ලක්ව ඇති බව පොලීසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූවන් 19, 61, 52, 35, 40, 34 සහ 48 යන වයස්වල පසුවන්නන් බව පැවසේ.

පොලීසිය පවසන්නේ, අදාළ ස්ථානයට මෙම දැරිය නිරන්තරයෙන් පැමිණීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පොලීසියට කළ දැනුම් දීමක් මත සිද්ධිය පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක වූ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...