සුවසැරියට ප්‍රසංසාවක්!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 19, කොළඹ (LNW):1990 සුවසැරිය සේවාව ලොව ඇති නොමිලේ සේවා ලබා දෙන ඩිජිටල් තාක්ෂණයෙන් වඩාත් සන්නද්ද වේගවත්ම ගිලන්රථ සේවාවක් බවත්, සුවසැරිය ගිලන්රථ සේවාව ලොව විශිෂ්ඨතම සේවාවක් බවත්, ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ උප සභාපති මාර්තිම් රෙයිසම් ( Mr. Martin Raiser) මහතා පවසයි.

Mr. Martin Raiser

ලෝක බැංකු දකුණු ආසියානු කලාප උප සභාපතිවරයා සුවසැරිය ඇගයීමට ලක් කරමින් පළකළ ලිපියේ සදහන් වන්නේ, එම සේවාව ගෝලීය තත්ත්වයේ ගෞරවාදර සේවාවක් බවට පත්කිරීමට නිරන්තරයෙන් කැපවන සුවසැරිය කාර්ය මණ්ඩලයට හා එහි අධ්‍යක්ෂ මණ්ඩලයට තම ස්තූතිය පුද කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...