ඇඟිලි සලකුණු එපා. ප්‍රමාද වී සේවයට පැමිණීමට සහනයක් දෙන්න – රජයේ සේවකයින් ඉල්ලයි

Date:

රටේ පවතින ඉන්ධන හා විදුලි අර්බුදය නිමා වෙනතුරු රාජ්‍ය සේවකයින්ට ප්‍රමාද වී සේවයට පැමිණීම සඳහා සහනයක් ලබාදෙන ලෙස රාජ්‍ය, පළාත් රාජ්‍ය හා රජයේ වෘත්තීය සමිති සම්මේලනය ඉල්ලා සිටී.

පවතින විදුලි හා ඉන්ධන අර්බුදය හමුවේ ඇතිවන මාර්ග තදබදය, බස් රථ ධාවනය නොවීම ඇතුළු ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් නියමිත වේලාවට රාජකාරි සඳහා වාර්තා කිරීම ගැටලුසහගත බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඒ අනුව ඇඟිලි සලකුණු යන්ත්‍රය වෙනුවට පෙර පැවති අත්සන් ලේඛනය භාවිතයට ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින බව එම සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකසේන මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විකෘති ප්‍රවෘත්ති පළකරන්න ලෑස්ති වෙන්න එපා.ලයිසන් කොන්දේසි බලාත්මක කරනවා – ඇමති නලින්දගෙන් රතු එළි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සියලුම රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී...

මඟින් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීමේ කටයුතු වසර 11කට පසු නැවත අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ගුවන් ගමන්...

මාලිමාව කොළඹ මහ නගරසභාවේ අයවැය ජය තහවුරු කරගනී ?

ජාතික ජන බලවේගය කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම...

දේශීය කෘෂි කර්මාන්තය වෙනුවෙන් කැපවෙන නිහඬ මිනිසා “ඇලෙක්ස්”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: දේශීය කෘෂි කර්මාන්තයේ විවිධ...