දිස්ත්‍රික්ක තුනකට නායයාමේ පළමු අදියරේ අවදානම් නිවේදන නිකුත් කෙරේ

Date:

ගතවූ පැය 24 තුළ මිලිමීටර් 75 කට අධික වර්ෂාතනයක් ඇදහැලීම හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නායයාමේ පළමු අදියරේ අවවාදාත්මක නිවේදන නිකුත් කර තිබේ.

එසේ අවවාදාත්මක නිවේදන නිකුත් කර ඇත්තේ බදුල්ල, කෑගල්ල සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක සඳහා ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එළැඹෙන වෙසක් පොහෝ දිනයෙහි වෙනසක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW: මෙවර වෙසක් පුර පසලොස්වක...

පිතිකරු නාමාවලිය වෙනස් කිරීම පරාජයට හේතු වූවා ද? හසිනි සහ දුලානිගෙන් ඉන්දියාවට රිඳෙන ඉණිම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ඉන්දියාව සමඟ පැවති විස්සයි...

ඉරානයේ මුදල් ඒකක පහත වැටීම හේතුවෙන් විරෝධතා අඛණ්ඩව තුන්වන දින දක්වා ක්‍රියාත්මක වේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 31: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ මුදල්...

රෝහලක් තුළ වෙඩි තැබීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : බන්ධනාගාර ...