Wednesday, March 29, 2023
spot_img

Latest Posts

ඉක්වදෝරයේ භූකම්පනයක්!

ඉක්වදෝරයේ වෙරළබඩ Guayas කලාපයේ ඉකුත් සෙනසුරාදා රික්ටර් මාපක 6.7 ක භූමිකම්පාවක් ඇති වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය වාර්තා කර තිබුණි.

එහිදී ඉක්වදෝරයේ සහ පේරු රාජ්‍යයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවකින් පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර නිවාස හා ගොඩනැගිලි වලට හානි සිදුවී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉක්වදෝරයේ පුද්ගලයින් 13 දෙනෙකු මිය ගිය අතර පේරු හි එක් අයෙකු මිය ගොස් ඇති බවට වාර්තා වේ. අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව ඉක්වදෝරයේ බලධාරීන් වාර්තා කර ඇත.

නිපුනි ලියනගේ

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.