ආණ්ඩුව දැන් නූල කැඩුණු සරුංගලයක් වගේ – කිරිඇල්ල (VIDEO)

Date:

ආණ්ඩුව දැන් නූල කැඩුණු සරුංගලයක් මෙන් එහෙ මෙහෙ පාවෙමින් තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ඒ අනුව රට බංකොලොත් කළ ආණ්ඩුවට මේ රට ගොඩදැමිය නොහැකි බවයි කිරිඇල්ල මහතා සඳහන් කරන්නේ.

ආණ්ඩුවේ වැරැද්දට රටේ බදු ගෙවන ජනතාවට තවදුරටත් වගකීමට සිදුව ඇති බවයි මන්ත්‍රීවරයා පෙන්වාදෙන්නේ.

රට නිවැරදි දිශාවකට ගෙන ඒමට කාලය දීමට ජනතාව සූදානම් වන්නේ අලුත් ආණ්ඩුවකට මිස රට බංකොලොත් කළ පිරිසට තවදුරටත් කාලය දීමට ජනතාව සූදානම් නැති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම හෑගොඩ පුදුම මිනිසෙකි අප රටෙහි දිනූඔහුගේ...

GMOA අද සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩි කරයි. වෘත්තීය ක්‍රියාමාර්ගවලට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහයක් නැහැ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය...

ශ්‍රී ලංකාවෙන් මතු වූයේ පරාජයට හේතු නොව එංගලන්තයේ ජයග්‍රහණයට හේතුයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ එංගලන්තය...

‘මහින්ද දෘෂ්ටිවාදය’, ‘ජවිපෙ ආණ්ඩුවේ’ සුහුඹුල් හරිය සහ ‘රාජ්‍යය’

මා ‘මහින්ද දෘෂ්ටිවාදය‘ යන්නෙන් අදහස් කරන්නේ ජාතිවාදය, ගෝත්‍රිකත්වය සහ...