*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

මහබැංකුවෙන් ඉල්ලීමක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නීතිපතිවරයා වෙත ඉල්ලීමක් කර ඇත්තේ පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රම 3කට එරෙහිව අපරාධමය නඩු පැවරීම සඳහාය. මහ බැංකුව පවසන්නේ මහ බැංකුව විසින් සිදුකරන ලද විමර්ශනයකට අනුව මෙම තීරණය ගෙන ඇති බවයි.

ඒ අනුව,

◾Fast3Cycle International Pvt Ltd,

◾Sport Chain App Sport Chain ZS Society

◾Srilanka Onmax DT

යන පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රම 3ට එරෙහිව ලද පැමිණිලි සම්බන්ධයෙන් මෙලෙස මහ බැංකුව විසින් විශේෂ විමර්ශනයක් සිදුකර ඇත.ඒ අනුව මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඉහත ආයතන 3 සහ එහි අධ්‍යක්ෂවරු, ප්‍රවර්ධකවරුන් සහ නිර්මාතෘවරුන් බැංකු පනතේ 83ඇ වගන්තියට පටහැනි ලෙස ක්‍රියාකර ඇත බවට තීරණය කර ඇති බවය. ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබුණේ ඊට අදාළ තීරණය සම්බන්ධයෙන් විශේෂ පුවත්පත් දැන්වීමක් මගිනි.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan