Queqiao අංක 2 චන්ද්‍රිකාව දකුණු චීනයේ Wenchang අභ්‍යවකාශගත කෙරේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 21 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ (20) පෙරවරු 8.31ට Long March 8 Y3 රොකට්ටුවේ ආධාරයෙන්, චීනයේ චන්ද්‍ර ගවේෂණ ව්‍යපෘතියේ 4 වැනි අදියරට අයත් Queqiao අංක 2 චන්ද්‍රිකාව දකුණු චීනයේ Wenchang අභ්‍යවකාශ නිකුත් කිරීමේ මධ්‍යස්ථානයෙන් සාර්ථකව නිකුත් කරනු ලැබූ බව එරට මාධ්‍ය වාර්තා කරයි.

චීන චන්ද්‍ර ගවේෂණ ව්‍යපෘතියේ කේන්ද්‍රීය කොටසක් වන මෙම චන්ද්‍රිකාව මගින්, Chang’e-4, Chang’e-6 යන චන්ද්‍ර ගවේෂණ චන්ද්‍රිකා සඳහා පෘථිවිය හා සඳ අතර සන්නිවේදන සේවා සැපයෙනු ඇත.

එම චන්ද්‍රිකාව විවිධ සන්නිවේදන උපාංග රැගෙන යමින් විද්‍යා ගවේෂණ ද ක්‍රියාත්මක කරනු ඇති බවද එරට මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිට පිටම දෙවන වරටත් ප්‍රීමා සූරතාව කොළඹ දකුණට,අනු සූරතාව මහනුවරට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: පිට පිටම දෙවැනි වතාවටත්...

අනුන් අනපු කූට්ටමම බෙදන්න එපා

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම...

ජොහැන්නස්බර්ග් නගරය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (21) අළුයම...

පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයින් පස් දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : යාපනය,කන්කසන්තුරය,තිස්ස විහාරය ඉදිරි...