අද පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව යළි රැස්වේ.

තාවකාලික සභාපතිවරයෙක් යටතේ ඊයේ දිනයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව රැස් වූ අතර අද (21) දිනයේ ද යළි රැස්වීමට නියමිතව තිබේ. ඊයේ සම්මත කර ගැනීමට නොහැකි වූ පනත් කිහිපයක් පිළිබඳව අද දිනයේ යළි සලකා බැලීමට තීරණය කර ඇති බව පැවසේ.

මේ අතර 09 වන පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය සඳහා වන මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව පළමු වරට අද රැස්වීමට නියමිතව ඇති අතර ඒ සඳහා නව සභාපතිවරයෙක් තෝරා පත්කර ගැනීමට නියමිත බවත් අද පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිතව තිබේ.නීති අධ්‍යාපන සහ ආඥා පනත යටතේ ගැසට් පත්‍රයේ පළකර ඇති රීති අද දිනයේ විවාද කිරීමකින් තොරව සම්මත කර ගැනීමට නියමිත අතර ඊට අමතරව අද දිනයේ ඛනිජ සම්පත් පනත යටතේ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති නියෝග පිළිබඳව ද විවාදය පැවැත්වීමට නියමිතව තිබේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අහුංගල්ලේ වෙඩිතැබීමක්. පුද්ගලයකු රෝහලට

සටහන - රුවන් නෙළුගොල්ල අහුංගල්ල පොලිස් වසමේ ගල්වෙහෙර ප්‍රදේශයේ නිවසක...

අද (04) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 04) දිනයේදී දිවයිනේ බොහෝ...

අවයව පරිත්‍යාග කිරීම් සහ බද්ධ කිරීම් ගැන දැනගන්න “සප්‍රාණ” කියවන්න

සප්‍රාණ... මම ලියපු අලුත්ම පොත. ගොඩක් දිග කාලයක් අරන්...

ජන අරගල ව්‍යාපාරයේ උද්ඝෝෂණයේ සිටි 06 දෙනෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ජීවන වියදම ඉහළයාමට සහ අධික බදු...