ලංකාවේ අහසත් ඉන්දියාවට – මන්ත්‍රී හරීන්ගෙන් විශේෂ හෙළිදරව්වක් (VIDEO)

Date:

ආරක්ෂක පද්ධතියට මුවාවෙමින් මෙරට අහස සම්පුර්ණයෙන්ම ඉන්දියාවට විකුණා දැමීම සඳහා ඊයේ දින කැබිනට පත්‍රිකාවක් ඉදිරිපත්ව තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද (22) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් අනාවරණය කළේය.

ඒ අනුව ඩොලර් මිලියන 29කට වසර දෙකක් සඳහා එලෙස ලංකාවේ අහස ඉන්දියාවට විකිණීමට ආණ්ඩුව කටයුතු කර ඇති බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ.

රටේ ආරක්ෂාව තහවුරු කිරීමට පැමිණි ජනාධිපතිවරයා රටේ ආරක්ෂාව මෙන්ම නාවික හමුදාවත් ඉන්දියාවට විකුණා අවසාන බව හෙතෙම අවධාරණය ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...

ගංගාරාම විහාරය අන්තර්ජාතික සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය අන්තර්ජාතික...

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...