එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ පුරපති සටනට කිත්සිරි රාජපක්ෂ ??

එක්සත් ජාතික පක්ෂයේ කොළඹ මහ නගරසභාවේ නගරාධිපති අපේක්ෂකයා වශයෙන් හිටපු නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ මහතාව නම්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව ආරංචිමාර්ග පවසයි.

මෙම යෝජනාව සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කෙරෙමින් පවතින බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

එජාපයෙන් මරදාන, සුදුවැල්ල කොට්ට්ඨාසය නියෝජනය කරමින් දීර්ඝ කාලයක් තිස්සේ කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කර ඇති කිත්සිරි රාජපක්ෂ මහතා එජාප මැද කොළඹ ආසනයේ සංවිධායකවරයා ද වේ.

එමෙන්ම ඔහු එජාප නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අතිශයින් විශ්වාසවන්ත අයෙකු වශයෙන් ද සැලකේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...