විරෝධතාකරුවන්ට එල්ල කළ කඳුළු ගෑස්වල ප්‍රමිතිය ගැන වහා හෙළිකරන්න – විපක්ෂ නායක සජිත් (VIDEO)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා එකඟ වූ කොන්දේසි මොනවා ද යන්න පාර්ලිමේන්තුවට හෙළිදරව් කළ යුතු බවත්,ජනමතයට එරෙහි ආණ්ඩුව මැතිවරණ කල් දැමීම හරහා දෙන පණිවිඩය බරපතළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පසුගියදා උද්ඝෝෂණ වලට එල්ල කළ ප්‍රහාර වලදී භාවිතා කළ කඳුළු ගෑස් වල ප්‍රමිතිය පිළිබඳව ද ඒවායේ අන්තර්ගත යම් රසායනික ද්‍රව්‍ය පිළිබඳව ද වහා රටට හෙලිදරව් කළ යුතු බව ද විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (21) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග අංක 27/2 යටතේ ප්‍රශ්නයක් යොමු කරමින්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...