Wednesday, May 31, 2023
spot_img

Latest Posts

විරෝධතාකරුවන්ට එල්ල කළ කඳුළු ගෑස්වල ප්‍රමිතිය ගැන වහා හෙළිකරන්න – විපක්ෂ නායක සජිත් (VIDEO)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා එකඟ වූ කොන්දේසි මොනවා ද යන්න පාර්ලිමේන්තුවට හෙළිදරව් කළ යුතු බවත්,ජනමතයට එරෙහි ආණ්ඩුව මැතිවරණ කල් දැමීම හරහා දෙන පණිවිඩය බරපතළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පසුගියදා උද්ඝෝෂණ වලට එල්ල කළ ප්‍රහාර වලදී භාවිතා කළ කඳුළු ගෑස් වල ප්‍රමිතිය පිළිබඳව ද ඒවායේ අන්තර්ගත යම් රසායනික ද්‍රව්‍ය පිළිබඳව ද වහා රටට හෙලිදරව් කළ යුතු බව ද විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (21) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග අංක 27/2 යටතේ ප්‍රශ්නයක් යොමු කරමින්.

RN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.