පුවත් ප්‍රතිසංධානය සහ ජාතික සමගිය පිලිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ඩිලාන් පෙරේරා! March 22, 2023 FacebookXPinterestWhatsApp ප්‍රතිසංධානය සහ ජාතික සමගිය පිලිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙස ඩිලාන් පෙරේරා මහතා පත්කර ඇත. රෂිකා හෙන්නායක