වන අලිත් අසරණයි, වන අලි පහරකෑ ගැමි ජනයාත් අසරණයි!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 23, කොළඹ (LNW):වැල්ලවායේ නිවාස දෙකක් වන අලි පහරදීමකින් සම්පුර්ණයෙන්ම විනාශ වීඇති බව වාර්තා වේ.

ප්‍රදේශවාසීන් වන අලි තර්ජනය නිසා පීඩාවට පත්ව සිටින අතර, මෙම වන අලි පහරදීම සිදුව තිබෙන්නේ, වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කිතුල්කොටේ ප්‍රදේශයේ දීය.

නිවාස දෙකම සම්පුර්ණයෙන් විනාශ වී ඇති අතර නිවැසියන්ට කිසිදු හානියක් සිදුවී නැති බව පැවසේ.

ජනතාව පවසන්නේ, ප්‍රදේශයේ ශක්තිමත් විදුලි වැටක් නොමැති නිසා වන අලීන් මෙලෙස ගම්වදින බවයි.

ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ, වන අලි ගැටලුවට කඩිනමින් විසඳුමක් ලබාදෙන ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම 2026 පළමු මාස නවයේදී ඩො. බි. 13.6 ඉක්මවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : 2026 වසරේ මුල්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශාඛා සමිති සියයට හැටක් පිහිටුවා අවසන්-ඩී.වී චානක

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී...

2027 ඩකාර් රැලි තරගාවලිය සෞදි අරාබියෙන් ඉවතට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : ජාත්‍යන්තර ක්‍රීඩාව සහ...

නාය යෑමේ අනතුරු ඇඟවීම්:රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06කට ඉවත් වීමේ රතු නිවේදන

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි...