(VIDEO): රනිල්ට,සජිත්ට,මහින්දට කිට්ටුවෙන්නවත් බැරි පුත්තලමේ NPP කාන්තා හයිය මෙන්න!

කොළඹ LNW: අද (23) ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් කාන්තා සමුළුව හලාවත මැල්පුර ක්‍රීඩාපිටියේදී පැවැත්වුණා.

එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කැනඩා සංචාරයකට එක්ව සිටීම නිසා ඊට ප්‍රධන කතිකයෙක් ලෙස ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහභාගී වී සිටියා.

ජාතික ජන බලවේගයේ විධය සභික කාන්තාවන් ඇතුළු දිස්ත්‍රික්කය නියෝජනය කරන කාන්තාවන් විශාල ප්‍රමාණයක් එම සමුළුවට එක්ව සිටින ආකරය පෙනෙන්නට තිබුණා.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...