*
Friday, April 19, 2024
spot_img

Latest Posts

වාහන පර්මිට් සහ බදු විරාම ලැබූ අයගේ නාම ලේඛන ප්‍රසිද්ධ කිරීමට තීරණයක්

තීරුබදු රහිතව වාහන ගෙන්වීම සඳහා බලපත්‍ර ලබාගත් අයගේත්, ආයෝජන මණ්ඩලය යටතේ බදු සහන හෝ බදු විරාම ලබාගෙන ඇති ආයතනවලත් නාම ලේඛන ප්‍රසිද්ධ කිරීමට තීරණය කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එසේම රජයේ මහා පරිමාණ ඉදිකිරීම් කොන්ත්‍රාතු පිළිබඳ විස්තර ද ප්‍රසිද්ධ කිරීමට බලාපොරොත්තු වන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු විස්තීරණ ණය පහසුකම පිළිබඳව විශේෂ ප්‍රකාශයක් ඊයේ (22) පාර්ලිමේන්තුවේදී සිදුකරන අතරතුර ය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan