සංචාරකයින්ගේ පැමිණීමේ සාධනීය වැඩිවීමක්

සටහන – රෂිකා හෙන්නායක

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙන්නේ පසුගිය දින කිහිපය ඇතුලත සංචාරකයින්ගේ පැමිණීමේ විශාල වර්ධනයක් වාර්තා වන බවයි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, මාර්තු මස 21 වැනි දා වනවිට සංචාරකයින් 84,000 ක් මෙරටට පැමිණ ඇති බවයි.2023 වර්ෂයේ පළමු මාස 3 තුළ තුන්ලක්ෂ තිස්දාසක් ( 330,000 ) ඉක්මවා සංචාරකයින් මෙරටට පැමිණ ඇතිබව ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි. එය ඉතාමත් සාධනීය මට්ටමක් බව ඔවුහු පවසයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාසා අර්බුදය සහ ලෝක බලවතුන්ගේ හෘද සාක්ෂිය

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: පලස්තීන රාජ්‍යත්වයට ප්‍රංශය, කැනඩාව...

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ!

කොළඹ LNW:1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන)...

වසර පහකට පසු දික්වැල්ල T20I සංචිතයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි...

රු. බි. 24.85ක විදේශ මුදල් හුවමාරුවක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: රුපියල් බිලියන 24.85ක් වටිනා...