NPP නායක අනුරට ජන ගඟක්, මෙරට කලා කරුවන් ඇතුළු විශාල පිරිසට ඉඩත් මදිවෙයි, Toronto තත්ත්වය මෙන්න (Video & Photos)

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 24, කොළඹ (LNW):

Toronto සහ Vancouver යන කැනඩාවේ ප්‍රධාන නගරවලදී මාර්තු 23 සහ 24 දිනයන්වලදී පැවැත්වෙන ශ්‍රී ලාංකික ජනහමුවලට සහභාගී වූ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතාට ශ්‍රී ලාංකිකයින්ගෙන් විශාල පිළිගැනීමක් ලැබී ඇති බව වාර්තා වේ.

මේ පිළිබඳ අප කළ විමසීමකදී ඔවුන් පැවසූවේ එම ජන හමු සඳහා මෙරට කලා කරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූ බවත් , එහිදී වෙන් කරන ලද ප්‍රේක්ෂක ඉඩ පහසුකම් පිරී ඉතිරී ගොස් තවත් ගොඩනගිල්ලක් ද ලබා ගැනීමටද සිදු වූ බවයි,

ඒ අනුව විශාල දුර බැහැර සිටද මෙම NPP ජන හමුව සඳහා එරට ශ්‍රී ලාංකිකයින් පැමිණ ඇති අතර, ඇතැමුන් කිලෝමීටර් දහස් ගනන් ගෙවමින් ගමනාගමන පහසුකම් වෙන්කරවාගෙනද පැමිණ සිටි බවද වාර්තා වේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

යුක්රේන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා බදාදා අබුඩාබියේදී නැවත ආරම්භ වේ: Zelenskyy කියයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...