සොබාදනවියෙන් මෙගාවොට් 350 ක් ජාතික විදුලිබල පද්ධතියට!

මෙගාවොට් 350ක ධාරිතාවයකින් යුත් “සොබාදනවි” ස්වභාවික ද්‍රවිකෘත වායු (LNG) විදුලි බලාගාරය තුළින් ලබන වසර වනවිට මෙගාවොට් 200 ක් ජාතික විදුලි පද්ධතියට එක්කිරීමට බලාපොරොත්තු වෙන බව විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවේ පළමු ස්වභාවික වායු බලාගාර ව්‍යාපෘතියවන කෙරවලපිටිය “සොබාදනවි” L.N.G. විදුලි බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනුයි අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ.

මෙම බාලාගාරය ඉතා දිගු කාලයක් ඉදිකිරීම ප්‍රමාද වූ ව්‍යාපෘතියක් වන අතර නිසි කලට මෙම බලාගාරය ඉදිකිරීමට සමත්වූවානම්, අද රට මුහුණ දී තිබෙන විදුලි අර්බුදය ඇති නොවෙන්නට ඉඩතිබුණා යැයි ද අමාත්‍යවරිය කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේරාදෙණිය – කොටුව සීඝ්‍රගාමී දුම්රිය කඩිගමුවෙන් පීලි පනී

සටහන - රුවන් නෙළුගොල්ල පේරාදෙණියේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය...

ඇන්කර් පිරිමි දරුවා, ඔබට සුබ ගමන් !

රෝසි සේනානායකගේ ආදරණීය පුතු කණිෂ්ක සේනානායක 43 වැනි වියේ...

අද (05) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 05) දිනයේදී දිවයිනේ බොහෝ...

2024 AKD, ඊටපස්සේ PKD, දැන් 2026 වෙද්දී BKD, ලබන අවුරුද්දේ MKD – සුගතානන්ද හිමි

ජන අරගල ව්‍යාපාරය කොළඹදී උද්ඝෝෂණය කළේ 2024 ජනාධිපතිවරණ සමයේ...