වී මිලදී ගැනීම ගැන රැස්වීමක් අද!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 26, කොළඹ (LNW): නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 105 බැගින් මිලදී ගැනීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

වී මිලදී ගැනීම දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් සිදු කිරීමට තීරණය කර ඇති අතර, අද (26) දින, ඒ සම්බන්ධයෙන් දිස්ත්‍රික්ක ලේකම්වරුන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් පැවැත්වෙන බව වැඩිදුරටත් අමාත්‍යවරයා කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පෙට්‍රල්, ඩීසල් දැන් ඉතිහාසයට? – ලෝකයම මවිත කරමින් නෝර්වේ ගෙන ගිය විස්මිත හරිත පෙරළිය!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 29: සාම්ප්‍රදායික ඉන්ධන...

අද (29) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 29) දිනයේදී ඌව, නැගෙනහිර...

රත්ගමත් වෙඩිතැබීමක්. තරුණයෙකු රෝහලට !

රත්ගම පොලිස් වසමට අයත් මෝරොවියාවත්ත ප්‍රදේශයේදී ඊයේ (28) රාත්‍රී...

බද්දේගම මහපාරේ වෙඩි ප්‍රහාරයට ලක්වූ අනෙක් කාන්තාවත් මරුට !

බද්දේගම, හල්පාතොටදී සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලබා ගාල්ල ජාතික රෝහලේ...