*
Sunday, April 28, 2024
spot_img

Latest Posts

(VIDEO):රට වෙනස් කරන්න ජන්දේ පාවිච්චි කරන්නේ කොහොමද?මාර්තු 12 ව්‍යාපාරයෙන් අලුත් වැඩක්!

කොළඹ LNW:ඉදිරි මැතිවරණවලදී සවිඥානික පුරවැසියන් ලෙස ජන්ද භාවිතය කිරීමට දැනුම ලබා දීම අරමුණු කරගනිමින් මාර්තු 12 ව්‍යාපාරය 28 වැනිදා විහාරමහා දේවි උද්‍යාන පරිශ්‍රයේදී දැවැන්ත රැළියක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ ජනතාවට අවශ්‍ය දේශපාලන සංස්කෘතියක් ඇතිකරන්නේ කෙසේද යන්න එහිදී ජනතාවට දැනුම ලබා දෙන බවයි.

ඊට දේශපාලන පක්ෂවලටද ඇරයුම් කර තිබෙන බවද හෙට්ටිආරච්චි මහතා කියාසිටියේය.

රාජ්‍ය ආයතන නිලධාරීන් මෙන්ම සිවිල් සංවිධාන රැසක්ද ඊට එක්වීමට නියමිතයි.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan